Your Ad Here

මිනි ජොබ්ස්


අද අපගේ බ්ලොග් එකෙන් කියා දෙන්නට යන්නේ ඔබට අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේදී ඉතාමත් සාර්තකත්වයට පත්විය හැකි ක්‍රමයක් ගැනයි. මෙමගි ඇත්තටම ඔබට ප්‍රමානවත් මුදලක් ඉතාමත් පහසුවෙන් උපයන්න පුළුවන් වෙනවා, ඒක ස්තීරයි. මමත් දැනට මුදල් උපයලා ඇලර්ට්පේ ගිණුමට විත්ඩ්‍රෙ‍ා කරලත් තියනවා. ඇත්තටම අප මෙම වෙබ් අඩවියේ දී කරන්නේ ජොබ් අරගෙන කරලා දෙන එකයි. මෙතනදී ඔබට හිතෙයි මොකක්ද මේ කියන්නේ අපිත් මේ වගේ සයිට් දන්නව කියලා කතාව ඇත්ත, Odesk,Freelencer, වැනි තවත් වෙබ් අඩවි තිබෙනවා අපට ජොබ් අරගෙන කරලා දෙන්න පුළුවන් නමුත් මෙම වෙබ් අඩවි මගින් දෙන ජොබ් ඉතාමත් අමාරු ඒවා බව අප ඔබ දන්නවා, ඒ වගේම තමන්ට කිසියම් මෘදුකාංගයක් හෝ ක්ශේෂත්‍රයක් පිලිබදව හොද පලපුරුද්දක් තියනවා නම් එම ජොබ් කරන්න පුළුවන් නමුත් ගොඩක් මහන්සි වෙන්නත් වෙනවා. හොද පලපුරුදදකුත් අවශ්‍ය වෙනවා. නමුත් මම අද කියලා දෙන්න යන ජොබ් කරන්න විශේෂ පලපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ හැකියාවන් තිබෙනවා නම් ඉතාමත් ඉහල ජොබ් විශාල ප්‍රමාණයක් දවසකට කරනනත් පුළුවන්. මෙහිදී මෙම ජොබ් එකක් සදහා විනාඩියක් විනාඩි 10 ක් වගේ කාලයක් තමයි යන්නේ. මෙම ජොබ් කිරීමට විශේෂ පලපුරුද්දක් අවශ්‍ය නැහැ කිව්වේ මේකෙදි දෙන ජොබ් දිහා බලලයි. මෙහිදී දෙන ජොබ්වලට උදාහරණ වශයෙන් Gmail ගිණුමක් සැකසීම, Face book ගිණුමක් සකසාදීම,Vote,Like කිරීම, Comment එකක් බ්ලොග් එකක දැමීම, You tube ගිණුමක් සකසා දීම Forum එකක පොස්ට් කිරීමYahoo Answer මගින් පිලිතුරුදීම සහ පිලිතුරු සෙවීම Twitter ගිණුමක් සැකසීම සහ ෆලෝකිරීම , විවිද වෙබ් අඩවි වලට Sign Up වීම Downloading and Installingකිරීම. වැනි දෙවල් තමයි මෙකෙදි තිබෙන ජොබ්, ඉතින් මේවා දන්නේ නැති කෙනෙක් නැහැනේ. ඒක නිසා ඔබට වැඩිපුර ජොබ් ටිකක් අරගෙන කරන්න පුළුවන්. ඒ වගේම අප මෙම වෙබ් අඩවිවලදී අපගේ සාර්තකත්වය මැන බැලීමක් සිදුකරනවා. එය ප්‍රතිශතයක් වශයෙන් මෙහි පෙන්නනවා. එය 75%ට වැඩිපුර තබාගැනීමට අපවගබලා ගන්න ඕන. එතකොට අපට ලැබෙන ජොබ් ප්‍රමානය වැඩිකර ගන්න පුළුවන්.
හරි දැන් බලමු මොනවද මේ වෙබ් අඩවි කියලා.ඒ කියන්නේ මෙම වෙබ් අඩවි පොදුවේ හදුන්වන්නේ මිනි ජොබ් සයිට් කියලා.දැනට අන්තර්ජාලයේ විශා‍ල ප්‍රමාණයක් මිනිජොබ් සයිට් තිබෙනවා. නමුත් හැම එකක්ම ට්‍රසට් කරන්න බැහැ. අපට ට්‍රස්ට් කරන්න පුවන් මුදල් ගෙවන සයිට් වල පමණයි අප ජොබ් කල යුත්තේ. එවැනි ට්‍රස්ට් කරන්න පුළුවන් එක සයිට් එකක් තමයි.මිනට්වර්කර් සයිට් එක. මෙහි ලිපිනය වන්නේ www.minuteworkers.comයන්නයි. මෙම Link ගොස් Register වෙන්න,නැත්නම් බැනර් එක උඩ Click කරලාRegister වෙන්න
මෙම වෙබ් අඩවිය මගින් ඔබට හොදට ගෙවීම් කරනවා. දැනට ලෝකයේ බොහෝදෙනෙක් බාවිතාකරන විශාල පාරිභෙ‍ාගිකයින් පිරිසක් සිටින අඩවියක් තමයි මේක. මෙහිදී ඔබට මුල් දවසේ ඉතාමත්ම පහසු ජොබ් ලබාදෙනබව මතක තියා ගන්න. ඒවගේම ජොබ් 20 ක් පමණයි පළමු දවසේ කරන්න දෙන්නේ. ඇත්තටම පළමු දවසේ මෙම ප්‍රමාණය ප්‍රමානවත් වෙනවා. ඒ වගේම මෙහි දී ඔබ ජොබ් ගන්න ඕන ඔබට කරන්න පුළුන් ඒවා පමණයි. මොකද ඔබට කරන්න බැරි ජොබ් අරගෙන අසාර්තක වුනොත් ඔබේ සාර්තකත්වය මැන බැලීමේ ප්‍රතිශතය අඩුවෙනවා. එය ඔබට අවාසියක් වෙනවා. ඒ වගේම නියමිත කාලයක් දෙන නිසා එම කාලය ඇතුලත ජොබ් එක කරලා ඉවර කරන්න වගබලා ගන්න ඕනෑ. මෙතනදී මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. ඒක තමයි ඔබ ජොබ් එක අළුත් ටැබ් එකක විවෘත කරගෙන එයි I accept this Job යන්න ක්ලික් කරන්නට කලින් එම කියන වෙබ් අඩවිවලට ගොස් කරන්න පුළුවන්ද ලංකාවට එම වෙබ් අඩවියෙන් අවසර දෙනවද යන්න සොයා බලන්න, ඒ වගේම ජොබ් එකට කියන තරමට වඩා කාලයක් යනවනම් එය ඇක්සෙප්ට් කිරීමට කලින් ටිකක් කරලා ඉවරවේගෙන යනකොට accept කරලාProof එක දමලා සබ්මිට් කරන්න. එතකොට කාලය පිලිබද එතරම් ප්‍රශ්ණයක් නැහැ. නමුත් වැඩය ඉකමන්ට කරන්නට වගබලා ගන්න. 

තවත් අපට විශ්වාස කරන්න පුළුවන් අපට හොදට ගෙවන් මිනිජොබ් වෙබ් අඩවියක් ගැන කිව්වොත් මයික්‍රෝවර්කර්(www.microworker.com) මෙම Link ගොස් Register වෙන්න,නැත්නම් බැනර් එක උඩ Click කරලාRegister වෙන්න ඒ වගේමමෙම Link ගොස් Register වෙන්න,නැත්නම් බැනර් එක උඩ Click කරලාRegister වෙන්න. මයිඉසිටාස්ක් (www.myeasytask.com)එකත් පුසිද්දයි. මෙම සයිට් තුනම මතාමත් හොද තතවයේ ඇතිබවට අපට පිලිගන්න පුළුවන්. ඒ වගේම ගෙවීම් $2ක පමණ සිට විත්ඩ්‍රොකරන්නත් දෙනවා. ඒවගේම ඔබට මෙහිදී ඔබට දැනට අන්තර්ජාලයේ තිබෙන ගිණුම් යොදාගැනීමද මෙහිදී සිදුවේ. මෙහිදී ඔබට Face Book ගිණුමක් You tubeගිණුමක් Twitter ගිණුමක් My spaceගිණුමක් Yahoo Answer ලෙවල් 2 ගිණුමක්PR top 10 web or bog එකක් ඇත්නම් ඉහල මුදලක් ලබා ගන්න පුළුවන්. මෙම ලින්ක්වලින් ගොස් එම ජොබ් සදහා ලියාපදිංචි වන්නේ. ඔබ මෙම ලිපියෙන් යමක් ගත්තානම් එසේ කරාවි. යමක් ගත්තේ නැත්තම් එසෙ නොගොස් ලියා පදිංචිවන්න. ඒ වගේම ඔබට මෙම වෙබ් අඩවියට සාමාජිකයන් බැදවීමෙන් ඔබට මුදලක් හිමිවේ. ඒ සදහාද ක්‍රියාත්මක වන්න. එසේම මාගේ රෙෆ් ලින්ක් එකෙන් ගොස් ඔබ ලියා පදිංචි වන්න. මොකද එසේ කල‍ා කියලා ඔයාලට කිසිම වාසියක් හො අවාසියක් වෙන්නේ නැහ‍ැ. ඒ වගේම ලංකාවේ අපි අන්තර්ජාලයේදී එකට ක්‍රියා කල යුතුයි. මොකද ඔයාලටම තේරෙයි පොඩ්ඩක් මෙම වේබ් අඩවි වල වැඩකරද්දී වුනත් ලංකා වට අන්තර්ජාලයේ මොනවගේ තැනැක්ද තියෙන්නේ කියලා. ඒ කිව්වේ මෙම වෙබ් අඩවි මගින් ජොබ් ලබා ගැනීමේදී ඒවායේ වැඩිපුර ගෙවන ඉතාමත් පහසු ජොබ් සියල්ලම තියෙන්නේ යූකේ යූඑස් කැනඩා ඔන්ලි (US Only, UK Only, Canada Only) ,කියලයි. ඉතින් පේනවානේද අන්තර්ජාලයේ ඒරටවල මිනිස්සු හද‍ාගෙන තිබෙ තැන. ඇයි මේ ලංක‍ාවේ කෙල්ලෝ කොල්ලෝ ටික එකතු වුනොත් බැරිද අපටත් අපේ හැකියාව ඉහල ගණන් වලට අලෙවි කරන්න. ඇයි අපි කළුද? කියලා අහන්න වෙන්නේ ඔහොම අපට සලකන විටයි. ඒක නිසයි මම කිව්වේ අප සයිබරයේදීවත් එකට ක්‍රියා කරන්න ඔන කියලා. ඒ කියන්නේ ඉතින් අපි වෙනුවෙන් අපි තමයි.
ඔබට ජය තවත් විශේෂ සයිට් එකකින් හමු වෙමු..!                 


0 comments:

Post a Comment

Hey Guys...
Type your message here...