Your Ad Here

දැනට ඇති හොදම බක්ස් අඩවිය...


Neobux පිළිබද අළුත් ලිපියක්


මෙම වෙබ් අඩවිය බොහෝවිට ඔබ බාවිතා කරනවත්ඇති සමහරවිට එපාවෙලා වෙබ් අත්හැරලා දමලත් ඇතිනමුත් සමහර අය මේව ගැන දනනේ නැහැ, ඔබට මෙමලිපිය කියෙවුවම ආයිමත් පටන්ගන්න, පටන් ගත්තේනැති අයට පටන් ගන්නත් ආස හිතෙයි. ඒක නිසා දන්නඅයට දැනුම වැඩිදියුණු කරගන්නත් නොදන්න අයට දැනගන්නත් තමයි මෙම ලිපිය ලියන්නේ. මෙම බක්ස් අඩවිමගින් වැඩිමුදලක් එකපාරටම ඉපයීම ඉතාමත් අසීරුකටයුත්තක්බව බොහෝදෙනෙක් දන්නා කාරනයකි.නමුත් මෙම බක්ස් මගින් පිටරට මිනිසුන් විශාලලෙස මුදල්උපයයි. ඇයි ලංකාවේ අපිට බැරි. නමුත් අපටත් මෙලෙසමුදල් ඉපයිය හැකියි.  අනුව මෙහිදී ප්රදානවශයෙන්මඅපේ මුදල් ඉපයීම වැඩිකර ගැනීමට රෙෆරර්ලා බලපායි.මෙහිදී අපි මේ සදහා ක්රියා කල යුතුයි.  අනුව අපටරෙෆරර්ලා මිලට ගතහැක. ඔබගේ ගිණුමේ දැනට ඇතිමුදලින් මිලදී ගත හැක. මෙහිදී රෙෆරර්ලා පැකේජලබාදේ  අතරින් අඩුම පැකේජය මුලින්ම මිලදී ගෙනඅපගේ ආදායම වැඩිකරගත හැක. හරි දැන් වැඩේට බහිමු,
පළමු පියවර
( ඔබ ඉහත ලින්ක් එකෙන්ගොස් ලියා පදිංචි වන්න. එසේකලා කියා විශේෂ වාසියක් හෝ පාඩුවක් සිදුනොවේ. )
ඉහත ස්ථානයෙන් ගියවිට ඔබට වෙබ් අඩවිය පහතආකාරයට දැක ගන්නට පුළුවන් වෙයි.
ඉහත වෙබ් අඩවියට ගිය විට එහි ඇති Registerයන්නමත ක්ලික් කරන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයට ඔබට පිරවීමට ෆෝම්එකක් ලැබේවි.

එය පුරවන්න, එය Register කල පසු ඔබගේ ගිණුමටඅදාල ඉතිරිපියවරයන්ද සම්පුර්ණ කරන්න. ඉන්පසුගිණුමට ඇතුළු වන්න..


ඔබේ ගිණුමමටඇතුළු වු පසු එය පහත පරිදිවේ.





දැන් ඔබේ ඇඩ් බැලීම සදහා ඉහලින් තිබෙන View Advertiesment යන්න ක්ලික් කරන්න. එවිම ඔබට ලබාදීඇති ඇඩ් ප්රමානය පෙන්වයි. මෙම ඇඩ් සියල්ල තත්පරකිහිපයක් නරඹන්නට සලස්වයි, එය බාර් එකක්ෆිල්වීමට සලස්වා  හරහා කාලය ගනී.  අනුව ඇඩ්එකක් මත ක්ලික් කල විට වෙනත් පිටුවක් විවෘත වීඔබගේ ඇඩ් එක පෙන්වයි. එය බැලීමෙන් ඔබටයම්මුදලක් ලැබේ. ඔබ නරඹනලද ඇඩ් ඉහතපරිදිඉනැක්ටිව් වේ, ඒවා පැය 24කට පසු නැවත ඇක්ටිව් වේ.මෙහිදී ඔබට සුළුමුදලක් ලැබුනත් එය කාලයක් යනවිටසැලකියයුතු මුදලක් කර ගතහැක. එසේම ඔබට මෙහිදීඔබේ ආදායම වැඩිකර ගැනීමට ක්රම කිහිපයක් ඇත,එනම් ඔබගේ Referral Click ප්රමානය වැඩිකර ගන්න.මෙය කල හැකි ක්රමදෙකක් ඇත එනම් ඔබේ ReferralLink එක බෙදාහැරීම මගින් මෙන්ම ඔබට මුදල්දී Referral Link ගතහැක.
කොහොමද රෙෆර් පැකේජ් එකක් මිලදී ගන්නේ
මෙහිදී ක්රම දෙකක් යටතේ ඔබට රෙෆ්ලා මිලදී ගතහැක එනම් ඔබගේ ගණුමේ ඇතිමුදල් වලින් සහ ඔබගේඇලර්ට් පේ හරි පේ පැල් ගිණුමේ මුදල් වලින් මිලදී ගතහැක.  අනුව පහත පැකේජ ඔබට මිලදී ගතහැක...
Refer 3 = $ 0.60 සිට ඉහලට
ඉහත පරිදි ඔබ රෙෆ්ලා මිලදී ගත් පසු ඔබේ ඉපයීම්පහත පරිදිවේ.  අනුව ඔබට මාසිකව සැලකියයුතුමුදලක් එක් සයිට් එකකින් ඉපයිය හැක. එහෙනම් තවත් අළුත් පොස්ට් එකකින් හම්බවෙමු....



1 comments:

Blogger said...

SwagBucks is a very popular work from home site.

Post a Comment

Hey Guys...
Type your message here...