Your Ad Here

කොහොමද මොබිටෙල් ඩෝන්ගලයක් අන්ලොක් කරන්නේ


මොබිටෙල් මගින් ලබාදෙන Huawei E153,Huawei E156 ඇතුළුපහත දැක්වෙන ඩෝන්ගල් මේ ආකාරයට ලොක් එක කැඩිය හැක.
Huawei E1152,Huawei E1550,Huawei E1550 Kyiv star,Huawei E1552,Huawei E1553,Huawei E156B / E156C / E156G,Huawei E160 / E160G / E160X,Huawei E161,Huawei E1612,Huawei E1630,Huawei E166 / E166G,Huawei E169 / E169G,Huawei E170,Huawei E172,Huawei E1750,Huawei E1752,Huawei E1756,Huawei E176,Huawei E1762,Huawei E180,Huawei E1820,

ඩෝන්ගලය අන්ලොක් කිරීමේදී ප්‍රථමයෙන්ඒ සදහා අවශ්‍ය මූලික අවශ්‍යතා අප සම්පූර්ණ කල යුතුය. එය පහසුය. එනම් ඔබගේ ඩෝන්ගලයට අදාලව අන්ලොක් කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් එක ලබා ගන්න. ඒ සදහා අන්ලොක් කෝඩ් කැල්කියුලේටර් එකින් ඇතුළු වන්න.
එම කෝඩ්ස් ලබාගත් පසු සරල මෘදුකාංගයක් Download කරගැනීමට අවශ්‍යවේ. ඒ සදහාDownload Click කරන්න. ඊට පස්සේ එය රන් කරන්න, එය පහත පරිදිවේ.

මෙම මෘදුකාංගයේ Detect බොත්තම ඔබන්න ඉන්පසු එන ලිස්ට් එකෙන් ඩෝන්ගලයට අදාල පෝර්ට් එක තෝරා ගන්න, ඊට පස්සේ Accept බට්ටන් එක ඔබන්න,
ඊට පස්සේ Unlock Modem ‍‍ෙබ‍ාත්තම ඔබන්න,එවිට ඉහත රූපයේ පරිදි Enter Modem Codeනමින් පොඩි වින්ඩෝවක් මතුවේ. එම කොටුව තුල අන්ලොක් කෝඩ් කැල්කියුලේටර් මගින් ලබාගත් අන්ලොක් කෝඩ් එක පේස්ට් කරන්න. එය ඉලක්කම් අටකින් යුක්තවේ. ඉන් පසු ඕකේ බට්ටන් එක ඔබන්න. හේයියියියියි යු ආ නවු ඒක කැඩුවා... ඔන්න ඕකටයි ලොක් කඩනවා කියල කියන්නේ හරිම සරලයි.. හැබැයි හිරියටම කරන්න ඕනෑ.. අවදානමක් නැතුවාම නොවේ.. අන්ලොක් කල පසු ඩෝන්ගලයේ වගකීම අහෝසිවන බව මතක තබා ගන්න. තවත් බොහෝ දේ මෙම ඩෝන්ගලය තුල අන්තර්ගතවේ ඒ අතරින් ලොක් කොට ඇති ඔප්ෂන් ලෙස වීඩියෝ කෝල් ගන්න හැටි වොයිස් කෝල් ගන්න හැටි, GPS බාවිතා කරණ හැටි සිංහලෙන්ම දැන ගන්න රැදී සිටින්න.
ඔබ යමක් ලබා ගත්තානම්.. ඔබගේ යෝජනා ‍චෝදනා ලියන්නට අමතක කරන්න එපා..



0 comments:

Post a Comment

Hey Guys...
Type your message here...