Your Ad Here

ඩෝන්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ


ඩෝන්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ කියලා. මේ සදහා ඔබගේ ෆර්මවෙයාර් එකෙහි සිස්ටම් ෆයිල් එකක් වෙනස් කිරීම කල යුතුවේ. එහි පළමු පියවර ලෙස දැනට ඔබගේ මොබයිල් පාර්ට්නර් දෙස බලන්න, එහි දැනට වීඩියෝ කෝල් ඔප්ෂන් එකක් නොමැත

අප දැන් යන්නේ වීඩියෝකෝල් පහසු කම ලබා ගැනීමටයි. ඒසදහා මොබයිල් පාර්ට්නර් විසන්ධි කරන්න.
මී ලගට මොබයිල් පාට්නර් ස්ථපනය කර ඇති ප්‍රෝග්‍රෑම්ස් ෆයිල්ස් වෙත යන්න.


මොබයිල් පාර්ට්නර් විවෘතකර SysSetting.xml ෆයිල් එක විවෘත කර ගන්න.


එම ෆයිල් එක නෝට් පෑඩ් එකෙහි විවෘත කර ගන්න. එහි ටැග් එක සොයා ගන්න එහි පහත සිලෙක්ට් කර ඇති ටැග් එකෙහි මැද ඇති බින්දුව වෙනුවට එක දමන්න, සේව් කරන්න,



 මොබයිල් පාට්නර් විවෘත කර බලන්න එහි වීඩියෝ කෝල් පහසුකම ඇක්ටිව් වි ඇත.

දැන් ඔබගේ ඩෝන්ගලයට තවත් අළුත් පහසුකමක් එක්වී ඇත. ඔබගේ ඩෝන්ගලය පෙරටවඩා බල සම්පන්නයි...තවත් හැක්ස් ගැන දැන ගන්න කියවන්න තවදුරටත්, මගේ අළුත්ම මීලග විවරණය ඔබ පුදුම කරවන අළුත්ම සොයා ගැනීමක්........ ලගදීම බලාපොරොත්තු වන්න..
ඔබ යමක් ලබා ගත්තානම්..
ඔබගේ යෝජනා ‍චෝදනා ලියන්නට අමතක කරන්න එපා..


2 comments:

මල්සර said...

නියමයි...

Anonymous said...

එලකිරි වැඩඩේ මල්ලි නියමයි නියමයි

Post a Comment

Hey Guys...
Type your message here...