Your Ad Here

Unlock සහ Flash කෝඩ්


අප ඩෝන්ගලය අන්ලොක් කිරීමටයාමේදී ප්‍රථමයෙන් අප ලබා ගතයුතු කෝඩ් එකක් ඇත. එනහම් අපගේ ඩෝන්ගලයේ IMEI අංකයට අදාල Unlock සහ Flash කෝඩ් වේ. මා මෙහිදි ක්‍රම දෙකක්මා සොයා ගෙන තිබෙනවා එම ක්‍රම දෙකම මා ඔබට ඉදිරිපත් කරන්නම්,
එයින් පහසු එකක් යොදා ගන්න.
ප්‍රථම ක්‍රමය ලෙස ජීඑස්එම් ෆෝරම් එකෙහි වෙබ් අඩවියෙන් අපගේ Unlock සහ Flash කෝඩ් ලබා ගත හැක, ඒ සදහා පහත වෙබ් ලිපිනය ටයිප් කර එන්ටර් කරන්න.
ඉහත ලිපිනයේ ************* ලෙස කොටසක් පෙනේ, එම කොටස සදහා ඔබගේ ඩෝන්ගලයේ IMEI අංකය past කරන්න. ඉන් පසු Enter button එක Press කරන්න. ඉන් පසු ඔබගේ ඩෝන්ගලය‍ට අදාල Unlock සහ Flash කෝඩ් ලබාදේ. ඒවා පහත පරිදි වේ.
Not Correct It has modified for the reasons
HWCALC V2.0
IMEI: 35237568105198
Entsperren / Unlock: 56394162
Flashen / Flash: 62086820
(c) SERGEY/MKL 2010
එක් ක්‍රමයක් එසේ වන අතර එයින් අපහසු නම් මෘදුකාංගයක් යොදාගෙන මෙය අපට කල හැකියි.මෙම මෘදුකාංගය පහත දැක්වෙන ඩෝන්ගල් වර්ග සදහා සහ පෝන් සදහා හොදින්වැඩකරයි.
Huawei E1152,Huawei E1550,Huawei E1550 Kyiv star,Huawei E1552,Huawei E1553,Huawei E156 / E156B / E156C / E156G,Huawei E160 / E160G / E160X,Huawei E161,Huawei E1612,Huawei E1630,Huawei E166 / E166G,Huawei E169 / E169G,Huawei E170,Huawei E172,Huawei E1750,Huawei E1752,Huawei E1756,Huawei E176,Huawei E1762,Huawei E180,Huawei E1820,E156 (ALL), E155, E1152, E1550, E1552,E1553, E156G, E160 (ALL), E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E1762 E180, E182E, E196, E226, E270, E800,E870 E880 EG162, E880, EG162, EG162G, EG602, EG602G, E271, E272, E510, E612, E618, E630 ,E620 E630+ E660, E660a, E1612, E1630, E1750, E1752,E 1820, E180
Huawei Vodafone: 
K2540, K3515, K3520, K3565, K3520, K3565
එම මෘදුකාංගය බාගත කිරීම සදහා Download Now Click කරන්න.
ඉන් පසු එය රන් කරන්න, එය ඉහත පරිදිවේ. මෙහි පළමුවෙන්ම ඇති කොටුව තුල ඩෝන්ගලයේ IMEI අංකය දමන්න, ඉන් පසු කැල්කියුලේට් බොත්තම ඔබන්න, ඉන් පසු Unlock and Flash Code සදහා අගයන් දෙකක් ලැබේ, ඒවා ලියා තබා ගන්න, ඉන් පසු ඩෝන්ගල් අන්ලොක් කරන්නේ කොහොමද පිටුවට පිවිසෙන්න.
ඔබ යමක් ලබා ගත්තානම්..
ඔබගේ යෝජනා ‍චෝදනා ලියන්නට අමතක කරන්න එපා..

0 comments:

Post a Comment

Hey Guys...
Type your message here...